
2026 සැප්තැම්බර් 9 වන බදාදා කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී 37 වැනි සරසවිය චිත්‍රපට සම්මාන උළෙල පැවැත්විණි. එය දැනට මුද්‍රණය නොවන ඔන්ලයින් ලෙස ප්‍රකාශයට පත්කරන සරසවිය පුවත්පත සංවිධානය කළ අතර ඉඩකඩම් වෙළෙඳ සමාගමක් ප්‍රධාන මූල්‍ය අනුග්‍රහය සපයන ලදි.
මෙහිදී 2025දී තිරගත වූ සිංහල චිත්‍රපට ඇගයීමට ලක් කෙරිණි. අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රමුඛ ආරාධිත අමුත්තා විය. තරඟකාරී කාණ්ඩ 34කට අධික සම්මාන 50කට වැඩි ප්‍රමාණයක් පිරිනැමිණි. ප්‍රකාශිත ප්‍රධාන ජයග්‍රාහකයින් අතරින් කොටසක් මෙසේය.වඩාත්ම ජනප්‍රිය චිත්‍රපටය: නෙළුම් කුළුණ (අධ්‍යක්ෂණය: ඉලංගෝ රාජ්) ඉහළම ආදායම් ලබා ගත් ජනප්‍රිය චිත්‍රපටය: මෝඩ තරිඳු (අධ්‍යක්ෂණය: තිසර ඉඹුලාන), හොඳම නළුවා: ප්‍රියන්ත සිරිකුමාර, ජනප්‍රිය නළුවා: දමිත් විජේතුංග
හොඳම නිළිය සහ ජනප්‍රිය නිළිය (දෙකම): සැන්ඩ්‍රා මැක්
ආයු නමැති ප්‍රථම චිත්‍රපටයේ රගපෑ වෙළෙඳ දැන්වීම් වෘත්තීය ක්ෂෙත්‍රයේ නිරත සිනමාවට නවක නිළියක වූ සැන්ඩ්‍රා මැක් මෙවර සරසවිය හොඳම හා ජනප්‍රියම යන කාණ්ඩ දෙකින්ම ජයග්‍රහණය කර තිබීම ගැන සංවාදයක් මතුවිය.
ගිය වසරේදීද සරසවි ජනප්‍රිය සම්මාන දිනාගෙන තිබුනේ චිත්‍රපට දෙකක අතිරේක චරිත රඟපෑ දිනක්ෂි ප්‍රියසාද් වූ අතර ඇයට සම්මාන ලැබීම ගැනද මේ ආතාරයට ඒ වසරේද සංවාදයක් මතුවිය.
සරසවිය පුවත්පතට අයත් නිල ෆේස් බුක් පිටුවේම මේ ගැන විවේචන පළවී තිබුණ අතර පහත පළවන්නේ ඒ අතරින් කොටසකි.
ඉස්සර ජනප්‍රිය නිලිය කියන්නෙ චිත්‍රපට කීපයක අවුරුද්දකට රඟපාන නිතර මිනිස්සු කතාවෙන ආදරය කරන ජනප්‍රියතාවය එක ලෙස තියෙන බොහෝ දෙනෙක් හදුනන.කෙනෙකුට.දැන්....😁😁😁😁දැන් අර නිවේදකය ජනප්‍රිය නිලිය කවුද කියල වචන දෙකෙන් කිවුවෙ. අන්න ඒකෙන් තෙරෙනවා තෝරන ක්‍රමේ...එක චිත්‍ර පටියක රඟපෑවලු.......ජනතාව........ඔබ කොහිද....දන්නවාද ඇය කවුරුද්........අනිච්චේ දුක්කේ.......දිනක්ශි තේරුවා නම් හිතට දුක නෑ.😁😁😁😁
XXweena Rathnayaka
Well well well deserved✨️.සිනමාවට කාලෙකට පස්සේ පායපු සුන්දරම රුවක්. සුන්දරත්වයෙන් නොනැවතුණු අති දක්ෂ රංගවේදිනියක්. ආයු සිනමා නිර්මාණයට ආදරය කරපු ප්‍රේක්ෂිකාවක ලෙස ඔබ සරසවියෙහි සම්මානනීය වනු දැකීම මාගෙත් අව්‍යාජ ප්‍රාර්ථනාව වුණා. සුභ පැතුම් සැන්ඩ්‍රා මැක්.ඔබ ජනප්‍රියම නිළියට නොව ඇත්තෙන්ම වඩාත් සුදුසු දක්ෂතම නිළියටයි. Continue your journey in the cinema🤍✨️💐
XXarith Thuduwage
අදමයි දැක්කේ... මලානිකම සරසවි සිනමා උලෙලක්...
XXanka Vithanage
යකෝ එහෙම නිලියක් ඉන්නවද
XXan Iddamalgoda
ජනප්‍රියම නිළිය කියන්නේ එම කාලය තුළ බොහෝ චිත්‍රපටි ප්‍රමාණයක රඟපා ප්‍රේක්ෂක ආකර්ෂණය වැඩිපුරම දිනාගත් නිළිය
එක චිත්‍රපටයක රඟපාපු පමණින් ජනප්‍රියම නිළියක් වෙයි කියලා හිතන්න අමාරුයි.චිත්‍රපටිය නරඹපු අය පමණයි මෙයා ගැන දන්නේ බොහෝ අය මෙයා සම්මානයක් ගත්ත කිව්වමත් කවුද මේ නිළිය කියලා හිතන්න පෙළඹෙනවා
ජනප්‍රිය නිළිය කැටගරිය යටතේ
උදාරි සහ ෂනුද්‍රි ගැලපෙනව.
XXdika Wijesiriwardena
Congratulations Sandra 💐❤ Today you have won the both titles best actress and famous actress. So happy and proud of you darling.
XXdu Putha
එක ෆිල්ම් එක්ක රගපෑවා කියලා ජනප්‍රිය නිලියක් වෙන්න පුළුවන් ද 😥
XXiha Kayla
A well deserved award Sandra Mack ❤️👏
XXsantha Padmajeewa Amarasinghe
Congratulations
XXpuni Weerabaddhana
ෆිල්ම් එක බලපු නැති අය මෙහෙම නිළියක් දන්නෙත් නෑ.ඉතින් ජනප්‍රිය වෙන්නෙ කොහොමද ?උදාරිට ලැබෙන්න තිබ්බෙ මේක කුසුමාසන දේවිට.
XXhesh M Karunarathne
Yakoo kohomada ehema une.adamai nama ahawweth
XXgie Mallawaratchi
Adamai ahuweth meyawa😁 Shanudrie ta yanna thibbe.Malimawak wage😂
XXaminda Dinusha Gamage
සල්ලි වලට සම්මාන දෙන එකම රට ලංකාව 😀😀😀
XXndica Subasinghe
අදමයි දන්නෙ. ඒකටත් දේශපාලනය රිංගලා වගේ.
XXagya Dilini
shanudrie denn thibb ek
XXanaka Perera
සමහරුට මේයා ගැන දන්නෙ නැලු. ඒ ඉතින් ඒයාලා කඩේ යන අයට හම්බ වෙන්නෙ නැති නිසා😂
XXshodha Kalpani
Shanudrilama sandratai dushenitai sms gahala eya hoda kena wennai ehema wune
Newa notherenna tharam minissu lankawe innawada kiyalath hithenawa
Mama nam kiyanne Sandratai dushenitai wena ratakata gihin thama hakiyawan pennala lokema dinanna kiyala
Ethakota oya popular kiyana ayata hamadama award ganna puluwan me rate😂😂
XXal Kumarage
Ehema niliyak Innawa kiyala danneth adai 😂😂
XXdrani Pelis
What happened to dusheni. Very unfair selection. First time we saw her. How come she became the most poplular actress
XXnil DeSilva
ජනප්‍රිය තියා එහෙම කෙනෙක් ඉන්නව දන්නෙත් අද, මේ මොහොතේ .
XXe CAKE Gallery by Anu
2025 ජනප්‍රියම නිළිය නම් ශනුද්‍රි ප්‍රියසාද්
for මෝඩ තරිඳු & නීරා
XXwan Vidanagamage
Mara janappriyai oya sqmmana ulela nawaththapan
XXsheni Silva
Congratulations @sandra Mack
XXrera Rasanga Perera
Ayu film eka baluwa nam ohoma kiyanne naa eka next level film ekak plot eka supiri acting best
XXyamalie De Silva
Me kawuda mona sammana deemakda wihiluthamai
XXnusha Tharangani
කවුද මෙ?
XXnchana Rathnayaka
Nama ahuwweth ada
XXtheini Perera
Congratulations Sandra!
ඡනප්‍රිය නිළිය ශනුද්‍රිට ලැබෙයි හිතුවා. මොකද 2025 ඇයගේ films දෙකක් ජනප්‍රිය වුණා. කොහොම නමුත් සතුටුයි 2025 film එකක් තියා මෑතකදිවත් film එකක් නොකරපු කෙනෙක්ට award එක නොයා best actress ටම popular award එකත් ගිය එක❤️
XXsanthi Alwis
Well deserved ❤️
XXnya KrIsh
Adamai dekke adamai danne
XXiya Wijaya
හැමෝගෙම ආදරය ලැබිලා
XXmpath Dahanayaka
❤️
XXmani Gamage
තෙරුවන් සරණයි දුව
XXetha Manjari Peris
♥️♥️
XXlki Sadeesha
❤️
XXrath Tarath
Congrats 👍🏻 well deserved Sandra Mack ❤️❤️👏🏻👏🏻
XXshahara Sangeetha
🤍
XXuradha Ranathunga
අදයි දන්නේ එහෙම නිලියක් ගැන 😅
XXesha Miranda
සුදුස්සාට සුදුසු තැන ලැබිලා ❤️
XXdu Patia
Mona janapriyada
XXhaa S Thilakarathna
❤️
XXsintha Gunawardana
Congratulations 🌹🎊🎉
XXdunika Himaransi
Very well deserved ♥️🎉
XXnjula Niroshinie
Congratulations 🎊 👏
XXlarathne Gamlath
Congratulations
XXmanthi Ruwanmalee Perera Kahatapitiya
Congratulations Sandra❤️❤️
XXey Liyanarachchi
Well deserved
XXerm Jayasuriya
ජනප්‍රිය සිංදුව කවදවත් අහලා නෑ.අනේ මංදා.
XXakthi Weerasinghe
Congratulations Sandra Mack ..
❤️❤️❤️
XXenath Ismail
Congratulations Sandra
XXandima G. Lankadhikara
Congratulations💕
XXnani Koshitha
ජනප්‍රිය එකට සම්මානය ගැලපෙන්නේ නෑ හොදම එකට ඔකෙ
XXna Wickramasinghe
Jennifer winget වගේ♥️
XXlini Gamaarachchi
Janapriya niliya hodama niliya dekama ayata neda.Congratulations!!!❤️
XXsantha Padmajeewa Amarasinghe
Congratulations
XXimali Perera
අනේ මන්දා දැකලවත් නැහැ 😏
XXu Fernando
ෆිල්ම් එක බලපු අය , ඇයට සම්මානයක් හිමි විය යුතුම යැයි යෝජනා කරන්නේ නම්,
ඇය ජනප්‍රියම නිළිය නොව දක්ෂතම නිළිය විය යුතු ය,
මන්ද යත් ජනප්‍රියම නිළිය යනු ෆිල්ම් එක ,බලපු නොබලපු අය , සමාජයේ පහළම තලයේ සිට ඉහළම තලයේ වූ බහුතරයක් දෙනා " නම " කියූ පමණින්ම දන්නා කෙනෙක් විය යුතු ය.
XXju Tharanga
Congratulations!!!❤️
XXjira Lakshan
🥱🥱
XXkmal Gunetilleke
Well deserved
XXkmal Gunetilleke
Congratulations Sandra..
XXlochana Harapathdeniya
Congratulations Sandra Mack 🤍✨🥰
XXleepa Appuhami
Congratulations ❤️❤️
XXamila Wijesundara
Congratulations Sandra Mack proud of you