அநுராதபுரத்திற்குப் பெரும் ஜனக்கூட்டம் வரும் என்று பயந்து, 12 மணிக்கு முன் என்னை உள்ளே விடப் போகிறார்கள்.

theyre-going-to-let-me-in-before-12-for-fear-of-a-large-crowd-coming-to-anuradhapura

ඊයේ මාධ්‍ය කැමරා කණ්ඩායමක් ඉදිරියේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මෙසේ කියා සිටියේය.




"අද දැවැන්ත මර්දනයක් යනවා. සමහරවිට මේ කතා කරන නාමල් රාජපක්ෂ ලබන 12 වැනිදාට කලින් ඇතුළට දාන්න ආණ්ඩුව උත්සාහ කරන්න බැරිත් නැහැ.

මොකද 12 වැනිදා අනුරාධපුරයට විශාල ජනකායක් එනවා කියලා ආණ්ඩුවට දැනුණම — මොකද ජනාධිපති ගමෙන් ගමට යනවනේ දැන් ඉතින් — එතකොට වෙනස තේරෙයිනේ. සමහරවිට 12 වැනිදා වෙන්න කලින් නාමල් රාජපක්ෂ ඇතුළට දාන්න බැරිත් නැහැ. ආණ්ඩුවේ හොරකම් වහගන්න, ආණ්ඩුව සම්පූර්ණයෙන්ම වෘත්තීය සමිති ව්‍යාපාරය සහ මේ රටේ පුරවැසියා මර්දනය කරන තැනට අද පත්වෙලා තියෙනවා."

Post a Comment

Previous Post Next Post